“අප ඉශ්රායෙල්වරුන්ට බිය වන්නේ කුමට ද? ඔව්හු වනාහි ශක්තියක් හෝ බලයක් හෝ නොමැති මනුෂ්‍ය වර්ගයකි. දරුණු ආක්‍රමණයකට විරුද්ධ ව සිටීමට ඔවුන්ට නොපිළිවන.