අකියෝර් මෙසේ කතාව නිම කළ විට කූඩාරම වටේ රැස් ව සිටි ජන සමූහයා විරුද්ධත්වය ප්‍රකාශ කරන්නට පටන්ගත්තෝ ය. හොලෝපර්නස්ගේ ජ්‍යෙෂ්ඨ මුලාදෑනියෝ ද වෙරළේ සියලු වැසියෝ ද, මෝවබ්වරු ද, ඔහු කෑලි කෑලි කොට ඉරා දමන්නට යෝජනා කළෝ ය.