දැන් ඉතින් අධිපතියාණෙනි, සමිඳුනි, මේ ජනයා තුළ යම් වරදක් ඇත්තේ නම් ඔව්හු තමන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ නම් ඔවුන් පරාජය වීමට හේතුවක් ඇත්තේ දැ යි පරිස්සමින් පරීක්ෂා කර බලමු. ඉන්පසු අපි පෙරටුව ගොස් ඔවුන්ට පහර දෙමු.