ඔවුන් තමන්ගේ දෙවියන් වහන්සේට හඬ නැඟුව විට උන් වහන්සේ මිසර දේශයට සුව කළ නොහැකි වංසගතවලින් පහර දුන් සේක. එවිට මිසර වැසියෝ ඔවුන් රටින් නෙරපා දැමුවෝ ය.