ඉශ්රායෙල් ජනයා යුද්ධයට සූදානම් වෙමින් සිටින්නෝ යයි ද, ඔව්හු කඳුවල පටු පාරවල් වසාදමා උස් කඳු මුදුන්වල ආරක්ෂා සංවිධාන යොදා මිටියාවත්වල අවහිර පිළියෙළ කළෝ යයි ද අසිරියන් හමුදාවේ ප්රධාන සෙන්පතියා වූ හොලෝපර්නස්ට සැළ කරන ලදී.