ඔවුන් වහල්කමින් මිදී සිය රටට හැරී ආයේ නොබෝදා ය. ජනයා ජුදයාවෙහි පදිංචි කරවීම ද, දූෂිත කරන ලද පූජා භාණ්ඩ හා උපකරණත්, පූජාසනයත්, දේව මාලිගාවත් පවිත්ර කිරීම ද මෑත දී වූ සිද්ධියකි.