ඔහු එළඹෙන බව අසා මහත් සන්ත්රාසයට පත් ව ජෙරුසලම ගැන ද දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගැන ද බියෙන් වෙවුලන්නට පටන්ගත්හ.