නායක පූජක ජුවකිම් ද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආවතේව කළ පූජකයන් හා අනෙක් සේවකයන් ද යන මේ සියලු දෙනා ගෝනි රෙදි ඇඳගෙන නිරන්තර දවන යාග පූජා ද, භාර පූජා ද, ජනයාගේ ස්වේච්ඡා පඬුරු ද ඔප්පු කළෝ ය.