සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ හඬට සවන් දී ඔවුන්ගේ සංවේගය ගැන කරුණාන්විත ව බැලූ සේක. මුළු ජුදාවෙහි ද ජෙරුසලමෙහි ද ජනීජනයා බොහෝ දවස් ගණනක් සර්ව බලධාරී සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය ඉදිරියෙහි උපවාසයෙන් සිටියෝ ය.