භයින් තැතිගත් ඔවුන් අතරෙන් දෙදෙනකුට එක් වී සිටින්නට නොහැකි විය. පරාජය සම්පූර්ණ කරමින් ඔවුන් එකා මෙන් හිස් ලූ ලූ අත මිටියාවත හරහා අඩි පාරවලින් ද කඳුකරය මැදින් ද පලා ගියහ.