ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 10:3 - Sinhala New Revised Version 2018

එහි දී තමා හැඳ සිටි ගෝනි රෙදි ගලවා කනවැන්දුම් ස්ත්‍රීන් අඳින වස්ත්‍ර ඉවත් කොට හොඳින් ස්නානය කොට වටිනා සුගන්ධ තෛලයෙන් ආලේප වී විසිතුරු ලෙස වරලස පීරා මුතු මැණික් එබ්බ වූ හිස් වෙළුමක් පැළඳගෙන ඇගේ ස්වාමි පුරුෂයා වූ මනස්සේ ජීවත් ව සිටිය දී තමා භාවිත කළ මංගල ඇඳුමෙන් සැරසුණා ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 10:3
0 හුවමාරු යොමු