බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය;
1 ලේකම් 7:12 - Sinhala New Revised Version 2018 ෂුප්පීම් ද හුප්පීම් ද ඊර්ගේ පුත්‍රයෝ ය. හුෂිම් අහෙර්ගේ පුත්‍රයෙක් ය. Sinhala New Revised Version ෂුප්පීම් ද හුප්පීම් ද ඊර්ගේ පුත්‍රයෝ ය. හුෂිම් අහෙර්ගේ පුත්‍රයෙක් ය. Sinhala Revised Old Version ෂුප්පීම්ද හුප්පීම්ද ඊර්ගේ පුත්‍රයෝය. හුෂ්ෂීම් අහෙර්ගේ පුත්‍රයෙක්ය. |
බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය;
මේ සියල්ලෝ තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ජෙදීයයෙල්ගේ පුත්‍රයන් ව, සේනා වශයෙන් යුද්ධයට යන්නට පුළුවන් වූ බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු දහහත්දාස් දෙසියදෙනෙක් වූ හ.
මාකීර් හුප්පීම් සහ ෂුප්පීම්ගේ සහෝදරී වූ මයකා භාර්යාව කොට පාවාගත්තේ ය. දෙවැනියාගේ නම ශෙලොපෙහාද් ය. ශෙලොපෙහාද්ට දූවරු සිටියෝ ය.