බාල් දක්වා එම නගර වටේට තිබුණු සියලු ගම් ද වේ. ඔවුන්ගේ වාසස්ථාන ද ඔවුන්ගේ පෙළපත් ලේඛන ද මේවා ය.
1 ලේකම් 4:34 - Sinhala New Revised Version 2018 මෙෂෝබාබ් ද ජම්ලෙක් ද අමශියාගේ පුත් ජෝෂා ද; Sinhala New Revised Version මෙෂෝබාබ් ද ජම්ලෙක් ද අමශියාගේ පුත් ජෝෂා ද; Sinhala Revised Old Version මෙෂෝබාබ්ද යම්ලෙක්ද අමශියාගේ පුත්රවූ යෝෂාද; |
බාල් දක්වා එම නගර වටේට තිබුණු සියලු ගම් ද වේ. ඔවුන්ගේ වාසස්ථාන ද ඔවුන්ගේ පෙළපත් ලේඛන ද මේවා ය.
නම් වශයෙන් ලියන ලද මොවුහු ජුදාහි රජ වූ හෙසකියාගේ කාලයේ දී අවුත් එහි සම්බවුණ මෙයුනිවරුන්ටත්, ඔවුන්ගේ කූඩාරම්වලටත් පහර දී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින් ම නැතිකර දමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ එළු බැටළු රැළවල්වලට එහි තණ බිම් තිබුණේ ය.