ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්රයා වන බෙතුයෙල්ගේ දුව ය.
1 රාජාවලිය 1:22 - Sinhala New Revised Version 2018 තවද, ඈ මෙසේ රජු සමඟ කතා කරද්දී ම දිවැසිවර නාතාන් ඇතුළට පැමිණියේ ය. Sinhala New Revised Version තවද, ඈ මෙසේ රජු සමඟ කතා කරද්දී ම දිවැසිවර නාතාන් ඇතුළට පැමිණියේ ය. Sinhala Revised Old Version ඈ රජු සමඟ කථාකරද්දීම අනාගතවක්තෘවූ නාතාන් ඇතුළට ආයේය. |
ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්රයා වන බෙතුයෙල්ගේ දුව ය.
එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, “මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය.
එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය.
“දිවැසිවර නාතාන් පැමිණ සිටී”යි රජතුමාට දැන්වූ කල ඔහු රජු ඉදිරියට අවුත් මුණින්තළා වී රජුට වැන්දේ ය.