ක්රියා 5:7 - Sinhala New Revised Version 2018 පැය තුනකට පමණ පසු, සිදු වූ දේ නොදැන ඔහුගේ බිරිඳ එතැනට පිවිසියා ය. Sinhala New Revised Version පැය තුනකට පමණ පසු, සිදු වූ දේ නොදැන ඔහුගේ බිරිඳ එතැනට පිවිසියා ය. සිංහල කාලීන පරිවර්තනය පැය තුනක පමණ විරාමයකින් පසු ඔහුගේ භාර්යාව එතැනට ආවේ සිදු වූ කිසිවක් නො දැන ය. Sinhala Revised Old Version ඊට තුන් පැයකට පමණ පසු ඔහුගේ භාර්යාව සිද්ධවූ දේ නොදැන එහි පැමුණුණාය. |
පේදුරු ඇය අමතා, “මට කියන්න, ඔබ ඉඩම විකුණා ලැබූ මුදල මෙපමණ දැ”යි ඇසී ය. “එසේ ය, එපමණ ය”යි ඈ පිළිතුරු දුන්නා ය.